එසැණ පුවත්

නූතන කොම්බිය !නිපුනි සාරදා පතිරගේ !-සුනිල් හඳුන්නෙත්ති

නූතන කොම්බිය ! නිපුනි සාරදා පතිරගේ ! කොම්බි කතාවක් නිසා නිපුනි ගැන හුඟක් දෙනාගෙ අවධානය යොමු වෙලා ! අතීත කොම්බිගේ කතාව වර්තමාන විතරක් නෙමෙයි අනාගත අපේ දරුවන්ගේ ඇස් අරවන කතාවක් බවට නිපුනි පත් කලා ! අද බොහෝ දියනියන් ටික් ටොක්...

Read more

“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!

1983 මාර්තු 8 වෙනිදින ජාත්‍යන්තර කාන්තා දිනය සමරන දවසේ මෙරට නරුම දේශපාලනයේ තවත් අශීලාචාර සිදුවීමක් පාලක එජාපය විසින් සිදුකළේය. මෙරටේ කාන්තා සටන් ඉතිහාසය බිහිකළ අයෝමය ගැහැණිය ලෙස විරුදාවලිය ලත් විවියන් ගුණවර්ධන එදා දකුණු ඉංදියානු සාගර කළාපයේ ආරක්ෂාවට තර්ජනයක් වූ දියාගෝ...

Read more

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

1987 මේ රටේ එක් තීරණාත්මක වසරකි. ජේ.ආර්. ජයවර්ධන ඉංදියාව ඉදිරියේ දනගසා මෙරටේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටි ඉංදිරා ගාන්ධි පරපුරේ තර්ජනයන්ට අවනත විය. ඉංදිය හමුදාවේ ලක්ෂයක් පමණ අනීතික ලෙස ලංකා භූමිය ට පැමිණියේ ගුවන් සීමාවද ආක්‍රමණය කරමින. සමස්ථ විපක්ෂයම අකර්මණ්‍ය කර තිබූ...

Read more

ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ විමුක්ති භටයෙකුට වසර 80කට පසු රාජ්‍ය ගෞරව!

1940-45 කාලය යනු ප්‍රංශ ජනතාවට අද දක්වාත් අමතක නොවන කාල පරිච්ඡේදයක් ලෙස සැලකෙන යුගයක් ලෙස සැලකේ. ප්‍රංශයේ නාසි ගැති මාර්ෂල් පෙතාන්ගේ ආණ්ඩුව විසින් හිට්ලර් සමග ගසන ලද යටත්වීමේ ද්‍රෝහී ගිවිසුම හා එහි ප්‍රථිපලයක් ලෙස පැමිණි ආක්‍රමණික හමුදාවට එරෙහිව ප්‍රංශ ජනතාව...

Read more

 සෙනෙගාලය ගිනි ගනී!

සෙනෙගාල ජනාධිපති MACKY SALL විසින් එරට පාර්ලිමේන්තුවට 2024 පෙබරවාරි 25 වැනිදාට සැලසුම් කර තිබූ ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් ගෙන ආ පනත විපක්‍ෂයේ මන්ත්‍රී වරුන් කීපදෙනෙක් ද මුදලට ගනිමින් සම්මත කර ගැනීමත් සමග රට පුරා අරාජික තත්වයක් ඇති වී ඇතැයි වාර්තා...

Read more

යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !

ඇමරිකාවේ පලවන වොෂින්ටන් පොස්ට් පුවත්පතට අනුව යුක්රේන බලධාරීන් විසින් එරට ජනාධිපති සෙලෙන්ස්කි සමඟ මූලෝපායික එකඟ නොවීම් මත තම හමුදා අණදෙන නිලධාරි Valery Zaloujny සේවයෙන් පහ කිරීමට උත්සහ කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටිනු ලැබ ඇත. පෙබරවාරි මස 1 වැනි දින CNN...

Read more

දේශීය මුදල් සංචිත විදේශ ප්‍රේෂණ වලට පරිවර්තනය කිරීමට පැනවූ සීමාවන් ඉවතට !

2020 මැද භාගයේ සිට උද්ගත වූ ආර්ථික අර්බුධය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ආයෝජන සඳහා අවශ්‍ය තම දේශීය මුදල් සංචිත ඩොලර් හා අනෙකුත් විදේශ මුදල් සංචිත වලට මාරු කිරීම තහනම් කරමින් පැනවූ බාධක ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Read more

බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?

2021 පෙබරවාරි 1 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි බුරුම මිලිටරි ජුන්ටාව රටේ ස්ථාවරත්වයක් නොමැති බව පවසමින් යලිත් වරක් මැතිවරන සංවිධාන කිරීම ප්‍රතික්‍ෂේප කර හදිසි නීතිය තවත් මාස හයකට දීර්ඝ කර ඇත. නමුත් වර්තමානය වන විට බුරුම හමුදාව සහ එහි දේශපාලන...

Read more

ඕන් ලයින් ආරක්ෂක පනතට හා ත්‍රස්ත්‍ර-විරෝධී මර්දන පනතට ජාත්‍යන්තර විරෝධය!

1978 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනට සලකා බලමින් සිටින නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අපි ඉතා කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන් සඳහන් කරමින් එ.ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR)...

Read more

පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ව මැතිවරණයෙන් ඉවත් කරයි !

පකිස්ථානයේ හිටපු අගමැති සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධ නඩුවකට වසර 14 ක සිර දඬුවමක් නියම කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. එරට අගනුවර ඉස්ලාමාබාද්හි දූෂණ විරෝධී අධිකරණයක්...

Read more
Page 3 of 4 1 2 3 4
  • Trending
  • Comments
  • Latest

Recent News