එසැණ පුවත්

දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

දකුණු ඇමරිකාවේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන JOSE MUJICA ජනාධිපති ධූරය දැරු දකුණු ඇමරිකාවේ උරුගුවේ රාජ්‍යයේ ඔක්තෝම්බර් 27 වනදා පැවැත් වූ මැතිවරණයෙන් MUJICAගේ වාමාංශික Frente Amplio පක්‍ෂ අපේක්‍ෂකයා වූ YASMANDU ORSI පළමු වටයෙන් 43%ක බහුතරයක් දිනා ගැනීමට සමත් වී ඇති බව...

Read more

ඊශ්‍රාලයට යුධ ආයුධ ලබා දීම ප්‍රංශය ප්‍රතික්‍ෂේප කරයි?

මේ වන විට ඊශ්‍රාලයට එරෙහිව හාමස් සංවිධානය එල්ල කල ප්‍රහාරයට වසරක් පිරි තිබෙන අතර යුද්ධය ගාසා තිරයේ සිට ලෙබනනය දක්වා ත්‍රීව වෙමින් ද පවතී. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් වේ....

Read more

ලිබරල් ඇමරිකාව ජනතාවට අධිකරණ බලය ලබා දුන් ආකාරය!

ජනතාවට නීතියක් හා සදාචාරයක් අවශ්‍ය වූයේ ආර්ථික අසමානත්වය, සමාජීය ප්‍රශ්න ඇවිලී යමින් ඒවා යුද්ධයන් දක්වා වර්ධනය වීම හේතුවෙන් සිදු වූ මරණ, දේපල හානිය ඇතුළු විපත් අවම කිරීම සඳහා වේ. සමාජීය සාමය උදා කර ගැනීම සඳහා සර්ව බලධාරී මිනිසෙකු වෙත බලය...

Read more

තුන්කල් දුටු විප්ලවවාදියා !

ජනතා විමුක්ති පෙරමුණ බිහිවී මැයි 14 වැනිදාට වසර 57ක් පිරේ. ගතවූ මෙම කාලය තුල ශ්‍රී ලංකාව පාලනය නොකළ එකම පක්ෂය වනුයේද ජනතා විමුක්ති පෙරමුණ වේ. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම ඉතිහාසයේ අහම්බයක් ලෙස සිදුවූ සංසිද්ධියක් නොව එය අප විග්‍රහ කර ගත...

Read more

අතීත මතක..-චූලක රසල් බණ්ඩාරවත්තගේ 87-89 මතක සටහන් !

ජවිපෙ දේශපාලනය ගැන යම් උනන්දුවක් මා තුළ ඇතිවූයේ මා උපන් කුරුවිට කඳංගොඩ ගමේ තිබුණු පංසල ඇසුරිනි. එවකට පංසලේ වැඩ විසූ එකම භික්ෂුව වූයේ දොඩම්පේ ප්‍රඥාකීර්ති හිමි පමණි. උන් වහන්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වූ අතර පංසලට නිතර ආ ගිය පිටස්තරයන්...

Read more

හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !

සෙනසුරා ද පැවැති ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්‍ෂක Peter Pellegrini ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. ස්ලෝවැකියානු මැතිවරණ සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථිපල අනුව යුරෝපා සංගමයේ ලිබරල් වාදියෙකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ IVAN KORCOK ලබා ගත් 46.44%...

Read more

අසූනමය වකවානුවේ මෙරට තුළ සිදුවුණ මහා ව්‍යසනය ඕපපාතිකව සිදුවූවක් නොවේ. පාලක එක්සත් ජාතික පක්ෂය විසින් ලියන ලද ඉතිහාසයට අනුව භීෂණය ජවිපෙ විසින් කරන ලද්දකි. එහෙත් 60000 ක් වටිණා ජීවිතද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ බහුතරයද විනාශ කර දැමුවේ එක්සත් ජාතික...

Read more

මුස්ලිම් විරෝධී නීතියක් නිසා ඉන්දියාව ඇවිලේ !

මුස්ලිම් ජාතිකයන් හට වෙනස් කොට සැලකීමේ නීතියක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සම්මත වී වසර හතරකට පසුව එරට ක්‍රියාත්මක කිරීමට විරෝධය පා විශාල වශයෙන් මේ මොහොතේ උද්ඝෝෂණ පැවත්වෙන බව වාර්තා වේ. 2019 දී මෙම නීතිය(NRC) පාර්ලිමේන්තුවේ සම්මත වූ අවස්ථාවේ ඇති වූ විරෝධතා හේතුවෙන්...

Read more

1871 මාර්තු 18 පැරිස් කොමියුනය අදටත් ජීවමානය !

"රජය මව්බිම පාවා දී ඇති විට ජනතාව තම ඉරණම දෙඅත් තුලට ගෙන සතුරාට එරෙහිව සටන් වැදෙනු ඇත" මෙම ප්‍රකාශය සිදු කලේ 1940-45 ජර්මන් ආක්‍රමණයට එරෙහිව සටන් වැදුණු ප්‍රංශ විමුක්ති භටයෙකු විසිනි. සුප්‍රකට ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ විසින් මහා නැපෝලියන් ගේ...

Read more

ප්‍රංශයට පුටින්ගෙන් යුධ අනතුරු හැඟවීමක් !

පසුගිය පෙබරවාරි 26 වැනිදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් විසින් මේ වන විට යුධ පෙරමුණේ යම් පසුබෑමට ලක් වී තිබෙන යුක්රේනයේ සහය සඳහා ප්‍රංශ පාබල හමුදා යැවීමට සුදානම් බව පවසන ලදී. එහෙත් ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ නේටෝ සංවිධානය හා ජර්මනිය එම...

Read more
Page 2 of 5 1 2 3 5
  • Trending
  • Comments
  • Latest

Recent News