එසැණ පුවත්

බ්‍රිතාන්‍ය වහල් වෙළඳාමට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව උණුසුම් වේ !

පැසිෆික් කලාපයේ සැමෝවා හි දී පැවැත්වූ 75 වැනි පොදු රාජ්‍ය මණ්ඩල මණ්ඩල සමුළුවේදී එහි සාමාජිකයින් රටවල් 55යේ නියෝජිතයින් යටත් විජිත සමයේ මහා බ්‍රිතාන්‍යය විසින් සිදු කල වහල් වෙළඳාම අපරාධයක් ලෙස පිළිගනිමින් වින්දිතයන්ට ඩොලර් බිලියන 21500 මුදලක වන්දියක් ගෙවිය යුතු බවට...

Read more

සෙනගාලයේ තරුණ ආණ්ඩුව සමස්ථ අප්‍රිකාවට නව ආර්ථික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරයි!

සෙනගාලයේ නව තරුණ ජනාධිපති වරයා ලෙස තේරී පත් වූ එරට නව රාජ්‍ය නායකයා වන Diyomaye Faye සහ ඔහුගේ අගමැති Ousmane Sonko සඳුදා රටේ සංවර්ධනය සඳහා හා අප්‍රිකානු මහද්වීපය ඉලක්ක කර ගත් නව ආර්ථික හා සමාජ ව්‍යාපෘතියක් එළිදක්වා ඇත. " 2050...

Read more

දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

දකුණු ඇමරිකාවේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන JOSE MUJICA ජනාධිපති ධූරය දැරු දකුණු ඇමරිකාවේ උරුගුවේ රාජ්‍යයේ ඔක්තෝම්බර් 27 වනදා පැවැත් වූ මැතිවරණයෙන් MUJICAගේ වාමාංශික Frente Amplio පක්‍ෂ අපේක්‍ෂකයා වූ YASMANDU ORSI පළමු වටයෙන් 43%ක බහුතරයක් දිනා ගැනීමට සමත් වී ඇති බව...

Read more

ඊශ්‍රාලයට යුධ ආයුධ ලබා දීම ප්‍රංශය ප්‍රතික්‍ෂේප කරයි?

මේ වන විට ඊශ්‍රාලයට එරෙහිව හාමස් සංවිධානය එල්ල කල ප්‍රහාරයට වසරක් පිරි තිබෙන අතර යුද්ධය ගාසා තිරයේ සිට ලෙබනනය දක්වා ත්‍රීව වෙමින් ද පවතී. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් වේ....

Read more

ලිබරල් ඇමරිකාව ජනතාවට අධිකරණ බලය ලබා දුන් ආකාරය!

ජනතාවට නීතියක් හා සදාචාරයක් අවශ්‍ය වූයේ ආර්ථික අසමානත්වය, සමාජීය ප්‍රශ්න ඇවිලී යමින් ඒවා යුද්ධයන් දක්වා වර්ධනය වීම හේතුවෙන් සිදු වූ මරණ, දේපල හානිය ඇතුළු විපත් අවම කිරීම සඳහා වේ. සමාජීය සාමය උදා කර ගැනීම සඳහා සර්ව බලධාරී මිනිසෙකු වෙත බලය...

Read more

තුන්කල් දුටු විප්ලවවාදියා !

ජනතා විමුක්ති පෙරමුණ බිහිවී මැයි 14 වැනිදාට වසර 57ක් පිරේ. ගතවූ මෙම කාලය තුල ශ්‍රී ලංකාව පාලනය නොකළ එකම පක්ෂය වනුයේද ජනතා විමුක්ති පෙරමුණ වේ. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම ඉතිහාසයේ අහම්බයක් ලෙස සිදුවූ සංසිද්ධියක් නොව එය අප විග්‍රහ කර ගත...

Read more

අතීත මතක..-චූලක රසල් බණ්ඩාරවත්තගේ 87-89 මතක සටහන් !

ජවිපෙ දේශපාලනය ගැන යම් උනන්දුවක් මා තුළ ඇතිවූයේ මා උපන් කුරුවිට කඳංගොඩ ගමේ තිබුණු පංසල ඇසුරිනි. එවකට පංසලේ වැඩ විසූ එකම භික්ෂුව වූයේ දොඩම්පේ ප්‍රඥාකීර්ති හිමි පමණි. උන් වහන්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වූ අතර පංසලට නිතර ආ ගිය පිටස්තරයන්...

Read more

හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !

සෙනසුරා ද පැවැති ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්‍ෂක Peter Pellegrini ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. ස්ලෝවැකියානු මැතිවරණ සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථිපල අනුව යුරෝපා සංගමයේ ලිබරල් වාදියෙකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ IVAN KORCOK ලබා ගත් 46.44%...

Read more

අසූනමය වකවානුවේ මෙරට තුළ සිදුවුණ මහා ව්‍යසනය ඕපපාතිකව සිදුවූවක් නොවේ. පාලක එක්සත් ජාතික පක්ෂය විසින් ලියන ලද ඉතිහාසයට අනුව භීෂණය ජවිපෙ විසින් කරන ලද්දකි. එහෙත් 60000 ක් වටිණා ජීවිතද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ බහුතරයද විනාශ කර දැමුවේ එක්සත් ජාතික...

Read more

මුස්ලිම් විරෝධී නීතියක් නිසා ඉන්දියාව ඇවිලේ !

මුස්ලිම් ජාතිකයන් හට වෙනස් කොට සැලකීමේ නීතියක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සම්මත වී වසර හතරකට පසුව එරට ක්‍රියාත්මක කිරීමට විරෝධය පා විශාල වශයෙන් මේ මොහොතේ උද්ඝෝෂණ පැවත්වෙන බව වාර්තා වේ. 2019 දී මෙම නීතිය(NRC) පාර්ලිමේන්තුවේ සම්මත වූ අවස්ථාවේ ඇති වූ විරෝධතා හේතුවෙන්...

Read more
Page 1 of 4 1 2 4
  • Trending
  • Comments
  • Latest

Recent News